How to watch film with sinhala subtitle on phone.සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටි  ෆෝන් එකෙන් බලමු.



ගොඩක් අයට තියන ගැටලුවක් තමයි ෆොන් එකෙන් ෆිල්ම් බලනකොට සිංහල උපසිරැසි නැත්නම් sinhala sub එක පෙන්නන් නැති එක.  ඒක් හරියට හදාගන්න හැටි අද අපි  කියලා දෙනවා .
මේකට mx player එක තියෙන්න ඕනෙ  mx player එක නැත්නම් මෙතනින් අරන් ඉන්න .

Mx player ගන්න මෙතන ක්ලික් කරන්න.

mx player අරන් ඉවරයි නෙ.  දැන් සිංහල ෆොන්ට් එකක් ඕනෙ ඒකට iscoola potha.font එක මෙතනින් අරගන්න.

 iscoola pota font එක ගන්න මෙතන ක්ලික් කරන්න.

දැන් mx player එක open කරලා  settings -->  subtitle -->appearance යටතේ ඇති text කියන එක තෝරලා font ඉදිරියෙන් ඇති down arrow එක ක්ලික් කර select font folder එකට  ගිහින්  iscoola potha.srt  ෆයිල් එක තෝරන්න.ඉන්පසු පහලින් ඇති ok button එක ක්ලික් කරන්න.





 දැන් සිංහල පෙන්නුම් කරනවා .
මතක තියාගන්න ඔයාගෙ ෆිල්ම් එකේ නමයි  sub එකේ නමයි එකක් වෙන්න ඕනේ එහෙම නැත්නම් ඒ ෆයිල් දෙක rename කරන්න.හැබැයි ෆිල්ම් එකෙයි sub එකෙයි format වෙනස් කරන්ඩ එපා.

එතකොට ඔයාට මේ විදිහට සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් බැලුවහැකි .

මේ පොස්ට් එක බලලා නිකන් යන්නේ නැතුව comment එකක් දාලම යන්න ඊළඟ පෝස්ට් එකෙන් හම්බවෙමු ...

                                               Thank you!
                          Written by Techno 360° blog.
                   Like us on Facebook techno 360lk.
                   Subscribe us on YouTube Navit production.                    
                                                 -share it-
Next PostNewer Posts Previous PostOlder Posts Home